Subscribe Us

අදත් පැය 5කට වැඩි විදුලිය කප්පාදුවක්: තවත් ඩීසල් නැව් 2ක් අද දිවයිනට..

 

අද (28)දිනයේත්, පැය 5කට වැඩි විදුලිය කප්පාදුවකට මහජන උපයෝගීතා කොමිසම(PUCSL) අවසර දී ති‌බේ.

එහි සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ, A , B සහ C කලාප සඳහා පැය 4 යි මිනිත්තු 40 ක විදුලිය කප්පාදුවක් සිදු කෙරෙන බවයි.

P, Q, R, S, T, U, V සහ W කලාප සඳහා අද පැය 5 යි මිනිත්තු 15 ක විදුලිය කප්පාදුවකට අවසර දුන් බව, මහජන උපයෝගීතා කොමිසම පැවසුවේ ය.


Post a Comment

0 Comments