අද(07) දිනයේදීත් E සහ F කලාපවලට උදෑසන 8 සිට හවස 6 දක්වා කාලය තුළ පැය 5ක විදුලි කප්පාදුවක් සහ හවස 6 සිට රාත්‍රී 11 දක්වා කාලය තුළ පැය 2 හමාරක කාලයක් විදුලිය කප්පාදු කරන බව විදුලි බල මණ්ඩලය පවසනවා.
එමෙන්ම P , Q ,R, S, T , U, V, W කලාපවලට උදෑසන 9 සිට හවස 5 දක්වා කාලය තුළ පැය
2ක් සහ සවස 5 සිට රාත්‍රී 9 දක්වා කාලය තුළ පැයක කාලයක් විදුලි කප්පාදුවක් සිදු කරන බවයි ඔවුන් සඳහන් කළේ.
0 Comments