අද (14) දිනයේ පැවැත්වීමට නියමිත අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වනවා.

ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ද ඊයේ (13) සඳහන් කළේ බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට තොරතුරු ඉදිරිපත් කරන බවයි.