අද (18) දිනයේ A,B,C,D,E,F,G,H,I,J,L,K කලාපවල පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා පැය තුනයි මිනිත්තු විස්සක කාලයක් සහ පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පැයයි මිනිත්තු හතලිහක කාලයක් විදුලි කප්පාදුව සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළා.
P,Q,R,S,T,U,V,W, යන කලාප සඳහා පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා පැය තුනයි මිනිත්තු විස්සක කාලයක් ද පස්වරු 5.00 සිට රාත්‍රී 10.00 දක්වා පැයයි මිනිත්තු පහළවක කාලයක් ද විදුලිය කප්පාදු කරන බව ඔවුන් දැනුම් දෙනවා.
0 Comments