අද (23) A ,B ,C ,D ,E ,F ,G ,H,I ,J ,K ,L යන කලාපවලටඋදේ 8 සිට සවස 6 අතර කාලය තුළදී පැය තුනයි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුකරන බව මහජන උපයෝගිතා කොමිසන් සභාව පවසනවා .
සවස 6 සිට රාත්‍රී 11 අතර පැයකුත් විනාඩි 40ක කාලයක් එම කලාපවලට විදුලි කප්පාදුව සිදුකරන බවද සඳහන්.
එමෙන්ම P ,Q ,R ,S ,T ,U ,V ,W යන කලාපවලට උදේ 10.30 සිට සවස 4.30 දක්වා කාලය අතරතුරදී පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුකරන බව මහජන උපයෝගිතා කොමිසන් සභාව සඳහන් කරනවා.
සවස 4.30 සිට රාත්‍රී 9.30 දක්වා කාලය අතරතුරදී පැයකුත් විනාඩි 40 කාලයක් ඉහත කලාපවලටම විදුලි කප්පාදුව සිදුකරන බවයි පැවසෙන්නේ

0 Comments