Subscribe Us

අද කාලගුණය

 නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය දුර්වල වෙමින් පවතින අතර දිවයිනේ කාලගුණයට එහි බලපෑම අඩුවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

උතුරු සහ උතුරු-මැද පළාත්වල වැසි ස්වල්පයක් ඇති වන බවත් සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් එම නිවේදනයේ සඳහන්


Post a Comment

0 Comments