Subscribe Us

පළමු තරගයේ ජය ඉන්දියාවට

 ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (24) පැවැති පළමු විස්සයි 20 තරගය ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා.

ඉන්දීය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදෙමින් කඩුලු 2ක් දැවී ලකුණු 199ක් රැස් කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 137ක් පමණයි.


Post a Comment

0 Comments