Subscribe Us

ශ්‍රී ලංකා ඉන්දියා පළමු තරගය අද

 සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන පන්දු වාර විස්සයි විස්ස පළමු තරගය අද (24) පැවැත්වෙනවා.

රාත්‍රී 7.00ට තරගය ආරම්භ වීමට නියමිත අතර කුසල් මෙන්ඩිස් සහ  මහීෂ් තීක්ෂණ ද අද තරගයට සහභාගී වීම අවිනිශ්චිත බවයි වාර්තා වන්නේ.

කොවිඩ් ආසාදනය වූ වනිඳු හසරංග ද මේවන විටත් සිටින්නේ


ඕස්ට්‍රේලියාවේයි.

Post a Comment

0 Comments