පේසාලේ ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2ක් සහ ග්‍රෑම් 775ක් සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

නිවසක කළ වැටලීමක දී මෙම මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති අතර එහි දී වයස අවුරුදු 30ක සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.