අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 30කින් ඉහළ දමන බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා

එමෙන්ම සෙසු බේකරි ආහාර රුපියල් 10කින් හෝ ඊට වැඩි ගණනකින් ඉහළ දැමීමට සිදුවන බවද ඔවුන් සඳහන් කරනවා