Subscribe Us

අද දිනයේ විදුලිය කැපෙන හැටි

 අද  (10) A ,B ,C ,D ,E ,F ,G ,H I ,J ,K ,L  යන කලාපවලට පෙරවරු 8 සිට සවස 6 අතර කාලය තුළදී පැය දෙක හමාරක විදුලි කප්පාදුවක්  සිදුකරන බව මහජන උපයෝගිතා කොමිසන් සභාව පවසනවා .

සවස 6 සිට රාත්‍රී 11 අතර පැයකුත් විනාඩි 15ක කාලයක් එම කලාපවලට විදුලි කප්පාදුව සිදුකරන බවද සඳහන්.

එමෙන්ම P ,Q ,R ,S ,T ,U ,V ,W  යන කලාපවලට පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුකරන බව මහජන උපයෝගිතා කොමිසන්  සභාව සඳහන් කරනවා.

ඒ අනුව පස්වරු 5 සිට රාත්‍රී  9 දක්වා කාලය අතරතුරදී මෙම විදුලි කප්පාදුව සිදු කෙරෙනු ඇති


Post a Comment

0 Comments