Subscribe Us

කඩදාසි හිඟයෙන් විදුලි බිල්පත් මුද්‍රණයත් නවතියි

 ඩොලර් සංචිත හිඳීයාම හේතුවෙන් මතුව ඇති කඩදාසි හිඟය නිසා මේ වනවිට විදුලි බිල්පත් මුද්‍රණයට බාධා මතුව ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

එහි අතිරේක සාමාන්‍යාධිකාරී, මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුනි පවසන්නේ ලිඛිතව විදුලි පාරිභෝගිකයින් වෙත බිල්පත් නිකුත් කරන්නැයි මනු කියවන්නන් වෙත දැනුම් දී ඇති බවය.

විදුලි බිල්පත් සම්බන්ධයෙන් යම් ගැටළුකාරි තත්වයක් වෙතොත් ලංකා විදුලිබල මණ්ඩලයේ වෙබ් පිටුවට පිවිස ඒ පිළිබදව පරික්ෂා කරගත හැකි බවද අතිරේක සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කරයි.


Post a Comment

0 Comments