වෙළද පොළේ මුව ආවරණ මිල හෙට (21) සිට 30%කින් ඉහළ දමන බව සමස්ත ලංකා මුව ආවරණ නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
එහි සභාපති විදුර අල්ගම සදහන් කරන්නේ මුව ආවරණ නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාගැනීම සඳහා පවතින ගැටලු හේතුවෙන් මෙම තීරණයට එළඹුණු බවය.

0 Comments