අද (09) A ,B ,C ,D ,E ,F ,G ,H I ,J යන කලාපවලට පැය දෙක හමාරක කාලයක් විදුලි කප්පාදුව සිදුකරන බව මහජන උපයෝගිතා කොමිසන් සභාව සඳහන් කරනවා.
ඒ අනුව පෙරවරු 8 සිට සවස 6 දක්වා කාලය අතරතුරදී මෙම විදුලි කප්පාදුව සිදු කෙරෙන අතර සවස 6 සිට රාත්‍රී 11 දක්වා කාලය තුල පැයකුත් විනාඩි 15ක් විදුලි කප්පාදුව සිදු කෙරෙනු ඇති
එමෙන්ම P ,Q ,R ,S ,T ,U ,V ,W යන කලාපවලට පෙරවරු 9 සිට පස්වරු 5 අතර කාලය තුළදී පැය 2 කාලයක් විදුලි කප්පාදුවක් සිදුකරන බව මහජන උපයෝගිතා කොමිසන් සභාව පවසනවා .
පස්වරු 5 සිට රාත්‍රී 9 අතර පැයක කාලයක් එම කලාපවලට විදුලි කප්පාදුව සිදුකරන බවද සඳහන්
0 Comments