හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාව අද (09) පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

ඒ,අධිකරණයට අපහාස කිරීමේ දෙවැනි නඩු විභාගය සඳහායි.