මහනුවර කටුගස්තොට මැණික්කුඹුර ප්‍රදේශයේ නිවසක ඇතිවූ ගින්නකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා
පියා,දියණිය සහ දියණියගේ සැමියා මෙම ගින්නෙන් පිළිස්සී මිය ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ
එමෙන්ම මව බරපතල පිළිස්සුම් තුවාල සහිතව රෝහල් ගත කර තිබෙන බව පොලිසිය සඳහන් කරනවා
එමෙන්ම මේ වනවිට ගිනි නිවන අංශ ගින්න මැඩ පවත්වා ඇති බව සඳහන්

0 Comments