Subscribe Us

අද විදුලි කප්පාදුව සිදුවන හැටි

 අද (24) දිනයේදී ඇතැම් ප්‍රදේශවලට පැය 06 කට වැඩි විදුලි කප්පාදුවක් සිදුකිරීමට අනුමැතිය දී තිබෙනවා.

A සිට L දක්වා කලාපවලට අද පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා කාලය තුළ පැය 03 යි විනාඩි 20 ක් බැගින් සහ පස්වරු 06 සිට රාත්‍රී 11 දක්වා පැය 01 යි විනාඩි 40 ක් බැගින් විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.

P සිට W දක්වා කලාප 08 කට පැය 06 යි විනාඩි 20 ක විදුලි කපා හැරීමක් සිදුවනවා.


Post a Comment

0 Comments