අද (15) A ,B ,C ,D ,E ,F ,G ,H යන කලාපවලට පෙරවරු 8 සිට සවස 6 අතර කාලය තුළදී පැය දෙක හමාරක විදුලි කප්පාදුවක් සිදුකරන බව මහජන උපයෝගිතා කොමිසන් සභාව පවසනවා .
සවස 6 සිට රාත්‍රී 11 අතර පැයකුත් විනාඩි 15ක කාලයක් එම කලාපවලට විදුලි කප්පාදුව සිදුකරන බවද සඳහන්.
එමෙන්ම P ,Q ,R ,S ,T ,U ,V ,W යන කලාපවලට උදේ 9 සිට සවස 5 දක්වා කාලය අතරතුරදී පැය දෙකක කාලයක් විදුලි කප්පාදුව සිදුකරන බව මහජන උපයෝගිතා කොමිසන් සභාව සඳහන් කරනවා.
තවද පස්වරු 5 සිට රාත්‍රී 9 දක්වා කාලය අතරතුරදී පැයක කාලයක් ඉහත කලාපවලටම මෙම විදුලි කප්පාදුව සිදු කෙරෙනු ඇති
0 Comments