කොන්දොස්තරවරු නොමැතිව බස් රථ ධාවනය සඳහා අවශ්‍ය ලෙස පනත සංශෝධනය කරන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

මේවනවිට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.