පවතින තත්ත්වය අනුව යළිත් ඉන්ධන මිල ඉහළ නැංවීම සිදු කරන බව IOC ආයතනය සඳහන් කරනවා.
ඒ අනුව ඩිසල් ලීටරයක් රුපියල් 75කින් ද පෙට්‍රල් ලීටරයක් රුපියල් 50කින් ද ඉහළ නංවන බවයි ඔවුන් දැනුම් දෙන්නේ.

0 Comments