මැයි 17 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ජූනි පළමුවෙනිදා සාමාන්‍ය පෙළ විභාගය අවසන් වනතෙක් උපකාරක පන්ති ,දේශන,වැඩමුළු සම්මන්ත්‍රණ පැවැත්වීම සපුරා තහනම් බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.