Subscribe Us

පැතුම් නිශ්ශංකට කොවිඩ් ආසාදනය වෙයි

 ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක පැතුම් නිශ්ශංකට කොවිඩ් 19 වෛරසය ආසාදිත වී ඇති බවට තහවුරු වී තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා

ඊයේ( 10) උදෑසන ක්‍රීඩකයා අසනීප වී ඇති අතර ඒ අනුව සිදු කරන ලද PCR පරීක්ෂණයෙන් ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු නිරෝධායනයට යොමු කර තිබෙනවා

ඒ වෙනුවට ඕෂධ ප්‍රනාන්දු ඕස්ට්‍රේලියාවට එරෙහි දෙවන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබෙන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරනවා


Post a Comment

0 Comments