ත්‍රිකුණාමලය පර්යන්තයෙන් LIOC සමාගම අද (11) පෙට්‍රල් සහ ඩීසල් ලීටර් මිලියන 1.5ක් නිකුත් කර තිබෙනවා

ගිලන් රථ සඳහා ප්‍රමුඛතාව ලබා දෙන ලෙස සියළු අලෙවි නියෝජිතයින්ට උපදෙස් ලබා දුන් බවද LIOC කළමනාකරණ අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා පවසනවා