අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවස අසළ පැවති විරෝධතාව වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් පිරිසකට පහරදීම සහ එය වළක්වාලීමට කටයුතු නොකිරීම හේතුවෙන් පොලිස් විශේෂ කාර්යය බලකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොමේෂ් ලියනගේ මහතාගේ වැඩ තහනම් කර තිබෙන බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරනවා

0 Comments