ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් මීටර් 100 ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව හොඳම ක්‍රීඩකයන් 25දෙනා අතරට තේරී පත්ව තිබෙන බව ලෝක මලල ක්‍රීඩා සංගමය පවසනවා

ඒ අනුව යුපුන් අබේකෝන් මීටර් 100 ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 24වන ස්ථානයේ රැඳී සිටිනවා.