හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා

මීට වසර කිහිපයකට පෙර රූපවාහිනි සංස්ථාවට ඇතුළුවීමේ සිදුවීමකට අදාළව මොහු අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ