Subscribe Us

දුම්රිය තුළ බීමත්ව කලහකාරී ලෙස හැසිරුණු පිරිසක් පොලිස් අත්අඩංගුවට

 මහව දුම්රිය ස්ථානයෙන් දුම්රියට ගොඩ වු පුද්ගලයින් තිදෙනෙකු බීමත්ව කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

දුම්රිය මැදිරියේ ආසනයක් සම්බන්ධයෙන් ගැටුම්කාරී තත්ත්වයක් මතුව ඇති අතර පසුව වෙනත් පුද්ගලයෙකු එම පිරිසට පහරදී ඇති බවයි පොලිසියට සඳහන් කළේ.

දුම්රිය ආරක්ෂක නිලධාරීන් ඔවුන්ව අත්අඩංගුවට ගෙන මහව පොලීසියට බාරදී තිබෙනවා.



Post a Comment

0 Comments