Subscribe Us

ජයසූරියගේ පන්දුව හමුවේ එංගලන්තය අසරණ වේ – ජය ශ්‍රී ලංකා ප්‍රවීණයන්ට

 ඉන්දියාවේ දී ඊයේ (13) පැවති  ප්‍රවීණයන්ගේ විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් එංගලන්ත ප්‍රවීණයන්ගේ කණ්ඩායම පරදවා කඩුළු 7ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කණ්ඩායම සමත්වුණා.

පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත ප්‍රවීණයන්ගේ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 78ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිල පන්දු වාර 14යි පන්දු 3ක දී කඩුලු තුනක් දැවී ජයග්‍රහණය ලබා ගත්තා.

සනත් ජයසූරිය මෙහිදී කඩුලු 4ක් දවා ගනිමින් තරගයේ ක්‍රීඩකයා බවට පත්වුණා.

සම්පුර්ණ ලකුණු පුවරුව පහතින් දැක්වෙනවා.


Post a Comment

0 Comments