අද (14) දිනයේ පැයක විදුලි කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගීතා කොමිසම දැනුම් දෙනවා.
පස්වරු 6 සිට රාත්‍රී 9 දක්වා කාලය තුළ එම විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිත අතර එම කාලසටහන පහතින් දැකිය හැකියි.

0 Comments