පැල්වත්ත කිරිපිටි සමාගම 400g කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 105කින් ඉහළ දමා තිබේ.

ඒ අනුව එහි නව මිල රුපියල් 625කි. එම මිල මීට පෙර පැවතියේ රුපියල් 520ක් ලෙසය.