Subscribe Us

විදුලි බිල පස් ගුණයකින් ඉහළට…

 ආණ්ඩුව මේ වනවිට සකස්කර ඇති සැලසුම අනුව විදුලි බිල පස් ගුණයකින් ඉහළ දැමීමට සූදානම් වේ.

වැඩිකරණ දිනයක් පිළිබඳව අවසන් තීරණයක් ගෙන නැති අතර ගෘහස්ත පාරිභෝගිකයින් සඳහා පළමු විදුලි ඒකකයේ මිල ගණන් රුපියල් 2යි ශත 50 සිට රුපියල් 12යි ශත 50 දක්වා වැඩි කිරීමට සැලසුම් කර ඇත. එහෙත් ආණ්ඩුවේ මෙම තීරණයට විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගම් විරෝධය පල කර ඇති බව අනාවරණය වේ.

මේ පිළිබඳව හෙට (21) කැබිනට් මණ්ඩලයේදී අවසන් තීරණයක් ගැනීමට නියමිතය.


Post a Comment

0 Comments