අද (05) පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම නිසා ඒ අවට ප්‍රදේශවල දැඩි ආරක්ෂාවක් යොදා ඇති බව අප වාර්තාකරුවන් සඳහන් කළා.
රාජගිරිය,බත්තරමුල්ල,පැලවත්ත,තලවතුගොඩ යන ප්‍රදේශවල මෙලෙස ආරක්ෂාව දැඩි කර තිබෙනවා.

0 Comments