Subscribe Us

මහජන හදිසි අවස්ථා තත්ත්වය ඉවත් කෙරේ

 මහජන හදිසි අවස්ථා තත්ත්වය ඉවත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට මහජන හදිසි අවස්ථා තත්ත්වය ඉවත් කෙරුණා.

මහජන හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනය නිතුක් කරනු ලැබුවේ පසුගිය 01 වනදායි.


Post a Comment

0 Comments