Subscribe Us

රාජ්‍ය සේවකයින් සාමකාමි අරගලයක




රටේ උද්ගතවී ඇති තත්ත්වය නිසා මහජනයා අරගල දියත් කරන විට එම අරගලයන්ට සහයක් ලෙස වයඹ පලාත් සබාවේ රාජ්‍ය සේවකයින් ද අද දින සාමකාමි අරගලයක් කුරුණෑගල නගරයේ ක්‍රියාත්මක කරයි...ඔවුන්  එය තමන්ගේ කෑම පැය තුල පැයක පමණ කාලයක්  සිදු කලේය..අප වාරවාර්තාකරු පැවසුවේ  මෙය ඉතා සාමකාමි අරගලයක් බවය..

අරගලය

Post a Comment

0 Comments