Subscribe Us

මෙරට සංචාරය කරන ඇමරිකානුවන්ට එරටින් අනතුරු ඇඟවීමක්

 සංචාරය සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ඇමරිකානු ජනතාවට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් තුන්වන අදියරේ මාර්ගෝපදේශ එරට ජනතාවට නිකුත් කර තිබෙනවා

ශ්‍රි ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය මේ බව සඳහන් කර සිටිනවා.


Post a Comment

0 Comments