Subscribe Us

දින කිහිපයක් ඇතුළත ඉන්ධන හිඟය අවසන් කරන බවට ඇමතිගෙන් සහතිකයක්

 දින කිහිපයක් ඇතුළත ඉන්ධන හිඟය අවසන් කිරීමට කටයුතු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා

මේ වනවිට මුතුරාජවෙල සහ කොළොන්නාව තුළ ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සිදුවන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ


Post a Comment

0 Comments