Subscribe Us

අද බස්නාහිර පළාතට විශේෂ ගෑස් බෙදා හැරීමක් – බෙදා හරින මධ්‍යස්ථාන ලැයිස්තුව මෙතැනින්

 අද (07) දිනයේ බස්නාහිර පළාත තුළ විශේෂ ගෑස් සිලින්ඩර් බෙදා හැරීමක් සිදු කරන බව ලිට්රෝ සමාගම පවසනවා

ඒ අනුව 12.5kg ,5kg,2.3kg ගෑස් සිලින්ඩර් බෙදා හරින බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ

අද (07) දිනයේ ගෑස් සිලින්ඩර් බෙදා හරින මධ්‍යස්ථාන ලැයිස්තුව පහතින්


Post a Comment

0 Comments