චීනයේ ‘යුවාන් වැන්ග් 5’ නැව හම්බන්තොට වරායට පැමිණි බව වාර්තා වනවා.

මෙම නෞකාව මීට පෙර ලංකාවට නැංගුරම් ලෑමට නියමිතව තිබූ අතර මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය එම ගමන ප්‍රමාද කරන ලෙස පසුගිය දා ඉල්ලීමක් කර තිබුණා.