Subscribe Us

රන්ජන්ට නිදහස ලැබෙන්නේ අද ද – සඳුදා ද ?

 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා අද (26) හෝ සඳුදා (29) දිනයේ නිදහස ලබනු ඇතැයි වාර්තා වනවා.


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායකට නිදහස ලබාදෙන ලේඛනවලට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) අත්සන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කරනවා.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරුව සිරදඬුවම් ලබන රන්ජන් රාමනායක මහතා දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් අධිකරණයෙන් ඊයේ (25 දා) සමාව ඉල්ලා ඇති බවද පුවත්පත්වල සටහන් කර තිබෙනවා.

Post a Comment

0 Comments