රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීමේ ලිපිය බන්ධනාගාර නිලධාරීන් ට අධිකරණ අමාත්‍යංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය විසින්  භාර දී තිබෙනවා.