හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යළි ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය පහසුකම් සළසන ලෙස ඊයේ (18) පැවති සාකච්ඡාවකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසනවා

0 Comments